අභය වැව පණ්ඩුකාභය රජුගේ නිර්මාණයකි. වර්තමානයේදී මෙම වැව අක්කර 205ක භූමි ප්‍රමාණයක් වසා පැතිර පවතී.
රුවන්වැලි මා සෑය, ථුපාරාමය හා මිරිසවැටිය අභය වැවට යාබදව පිහිටා ඇත.
මෙහි දැක්වෙන 2006 වසරේ ගත් ඡායාරූපයන් වැවේ ජලය හිඟ කාලයකදී වැවේ මැද්දටම ගොස් ගත් ඒවාය. |