අම්බලන්ගොඩ දකුණු ලංකාවේ අග නගරය වන ගාලු පුරයට ආසන්නයේ පිහිටි නගරයකි.

ලක්දිව වටා ඇති මුහුදු තීරය අනිකුත් ස්ථානයන්හිදී මෙන්ම අම්බන්ගොඩ ප්‍රදේශයේදී ද ඉතාමත් සුන්දර ආකා‍රයෙන් දැකිය හැකිය. අපි අම්බලන්ගොඩ මිතුරෙකුගේ ගෙර ගිය අවස්ථාවකදී ඡායාරූප කිහිපයකි මෙහි ඇත්තේ.