|
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නිහත්පත්තුවේ ගලිගමු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිට මෙම බෝධිඝරය මෙරට ඇති කලාත්මකම බෝධිඝරයකි. |
|
අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ එන විට හමුවන තල්දූව නම් නගරයේ දකුණු පැත්තට වෙන්නට ඇති කුඩා මඟක් ඔස්සේ යාමෙන් මෙම ස්මාරකය පිහිට උස් භූමියට පිවිසිය හැකිය. |